වස්සාන සමය නිමිති කරගෙන සිදු කෙරෙන සති අන්ත භාවනා වැඩසටහන.
ඇසළ පුන් පෝ දායින් ඇරබෙන වස්සාන සමය පුරාවට සෑම ඉරිදා දිනකම උදෑසන 6:00 සිට පැවැත්වේ.
සැදැහැති ඔබ සැමට, මෙත් සිතින් ආරාධනා!!!
අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...
හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...
සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...
පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...