අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026  

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ සිරවී අනන්ත දුක් විඳින සත්ත්වයන් සොයා ගොස්, ඒ හදවත් සැනසිලිගත කරමින් සරණක් වීමට හැකි එකම මහා මාධ්‍යය නම් භාෂාවය.

එවන් ගෝලීය භාෂා විසිහතකින් සමන්විත YouTube නාලිකා විසිහතක් දියත් කරමින්, සාමය සංකේත කොටත්, කොන්දේසි විරහිත සතුට ලෝකයට පිරිනැමීම අරමුණ කොටත්, ලෝක ප්‍රජාවන් ඒකායන මාර්ගයකට පියමැනීමට දායක වන මේ උතුම් සාසනික සත්කාරය, ගෞරවනීය තානාපතිවරුන්ගේත් ප්‍රභූවරුන්ගේත් ආශීර්වාදය හා සජීවී සහභාගීත්වය සමඟ, මෙසේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වූ වගයි.

එන්න!
නරඹන්න!
වෙනස් ලෙස සිතන්න!
සසර කතරින් එතෙර වන්න!

00
1
2
3
4
5
6
7
8
9
10
12
13
14
15
15.1
16
17
18
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
39.1
40
41
42
43
45
46
47
51
52
53
54

පුවත්

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

ලෝක භාවනා දිනය 2025

ලෝක භාවනා දිනය 2025

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...